නිතර අසන පැන


ඌව ව්‍යවසාකත්ව සංවර්ධන වැඩසටහනට දායක වන්නේ කෙසේද ?

ඌව පළාත් සභා සකීර්ණයේ දෙවන මහලේ ඇති ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ ව්‍යවසායකත්ව අංශයෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය. දුරකථන 0552232191

ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය කුමක් ද?
uvaproducts.lk
මේ වන විට ව්‍යවසාය සංවර්ධන වැඩසටහනේ අපට ලබා ගත හැකි සේවවන් මොනවාද ?
  • අඩු පොලි ණය වැඩසටහනෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වීම.
  • lk/manpower.lk/uvavisit.com යන ‍වෙබ් අඩවි හා සම්බන්ධ වීම.
  • සංවිධනය කරණ පුහුණු වැඩසටහන් හා සම්බන්ධ වීම.
  • අවශ්‍ය ව්‍යවසාය උපදේශනයන් ලබා ගත හැකි
ව්‍යවසයා සංවර්ධන ණය වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කා සඳහාද ?

ඌව පළාත තුල නිෂ්පාදන ව්‍යාපාර සිදු කරනු ලබන ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍ය යන්‍ත්‍ර ස්‍රත්‍ර මිලදී ගැනීමට

ව්‍යවසාය සංවර්ධන වැඩසටහන මගින් සංවිධානය කරණු ලබන පහුණු වැඩසටහන් මොනවාද ?
  • ආදායම් උත්පාදන පුහුණු වැඩසටහන්
  • තාත්ෂණික පුහුණු වැඩසටහන්
  • කළමණාකරණ, අලෙවිකරණ, ව්‍යවසායකත්ව වැඩසටහන්.
රත්වත්ත මාවතේ පිහිටා ඇති සංචාරක නිවාසය වෙන්කරවාගන්නේ කෙසේද ?

මෙම වෙබ් අඩවියේ සේවාවන් යටතේ ඇති සංචාරක නිවාසය වෙන් කිරීම පිටුවෙහි අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි අතර පළාත් සභා සංකීර්ණයේ දෙවන මහලේ ඇති නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ ආයතන අංශයෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
දුරකතන අංක : 055-2229706

ඔබ ආයතන සතුව සංඛ්‍යාලේඛන දත්ත මොනවාද?
ඌව පළාතේ භෞතික හා පරිපාලන / ඌව පළාතේ භූගොලීය තොරතුරු / ඌව පළාතේ මැතිවරණ තොරතුරු/ ජනගහනය හා සේවා නියුක්තිය/ නිෂ්පාදනය හා ආදායම/ ඌව පළාතේ නිවාස හා ගෘහ කාණ්ඩ  / කෘෂිකාර්මික තොරතුරු /  අධ්‍යාපනය / කාලගුණය/ දේශගුණය/ දරිද්‍රතාවය/ සෞඛ්‍ය / මාර්ග හා වෙනත්
ඔබ ආයතන සතු සංඛ්‍යාලේඛන තොරතුරු ලබා ගන්නේ කෙසේද?

අවශ්‍ය දත්ත හා දත්ත මාධ්‍ය පිළිබඳ ඉල්ලීම් ලිපියක් ලිඛිතව හෝ විද්‍යුත් ලිපිනයෙන් අප වෙත එවීම දත්ත යොමු කළයුතු විද්‍යුත් ලිපින හෝ පිටපත් කිරීමට අවශ්‍ය  pen drive, CD,DVD ලබා දීම.

සංඛ්‍යාලේඛන බාගත කිරීමට වැදගත් වෙබ් ලිපින මොනවාද?
 

ඌව පළාත් සභාව_ http://uvastat.up.gov.lk   

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව_ http://www.statistics.gov.lk , http://www.sis.statistics.gov.lk 

ශ්‍රී ලංකා මහ බැංකුව_http://www.cbsl.gov.lk

මුදල් අමාත්‍යාංශය_http://www.treasury.gov.lk/data-statistics.html 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව_http://www.exportagridept.gov.lk 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව_http://www.agridept.gov.lk 

ධීවර අමාත්‍යාංශය_http://www.fisheries.gov.lk

වැවිලි භෝග සංවර්ධන අමාත්‍යාංශය_http://www.plantationindustries.gov.lk 

සෞඛ්‍යය අමාත්‍යාංශය_http://www.health.gov.lk

අධ්‍යාපන අමාත්‍යාංශය_http://www.moe.gov.lk

කම්කරු දෙපාර්තමේන්තුව_http://www.labourdept.gov.lk

ශ්‍රී ලංකා රේගුව_http://www.customs.gov.lk 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව_http://www.motortraffic.gov.lk

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන – https://unstats.un.org

සාරක් කලාපීය සංඛ්‍යාලේඛන – https://www.saarcstat.org

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල –  https://www.ifc.org

ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ මාර්ගෝපදේශය

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන)කාර්යාලයේ වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය. (www.dcsp.up.gov.lk)

ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් පිළිබඳ විස්තර

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ 055- 2229756  දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

2017 අංක 19 දරණ ශ්‍රි ලංකා තිරසර සංවර්ධන පනත පිළිබඳ විස්තර

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ 055- 2229756  දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.