උණුසුම් පුවත්
{"effect":"slide-h","fontstyle":"normal","autoplay":"true","timer":4000}

ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ

නිල වෙබ් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු

අපි….!

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව, ඌව පළාත සංවර්ධනය සඳහා ක්‍රමසම්පාදනය කිරීමේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන්නෙමු.

ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සමග අත්වැල් බැද ගනිමින් ඌව පළාතේ අමාත්‍යංශ හා දෙපාර්තුමේන්තු සම්බන්ධීකරණය මගින් ප්‍රතිපත්ති සම්පාදනය සැලසුම්කරණය,

තව කියවන්න

අපගේ දැක්ම

පළාත් සංවර්ධනයේ පරමාදර්ශය

අපගේ මෙහෙවර

පරමාදර්ශිත තිරසාර සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන විභවතා ප්‍රශස්ථව කළමනාකරණය කරමින් ප්‍රතිපත්ති සම්පාදනය, සැලසුම්කරණය, නියාමනය හා මෙහෙයවීම

නිවේදන හා සිදුවීම්

ඌව ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් ආහාර විජලන නිෂ්පාදන පිළිබඳව විශේෂ ආදායම් උත්පාදන ව්‍යාපෘතිය

ඌව ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් ආහාර විජලන නිෂ්පාදන පිළිබඳව විශේෂ ආදායම් උත්පාදන ව්‍යාපෘතිය සුදුසු ව්‍යවසායක කණ්ඩායම හදුනා ගැනීමේ වැඩසටහනක් පසුගියදා ඌව පළාත් සභාවේ දී...

ප්‍රතිඵල පාදක කළමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

ඌව පළාතේ සංවර්ධන නිලධාරීන් සඳහා ප්‍රතිඵල පාදක කළමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන 2022 ජූනි 28 සහ 29 දෙදින පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී...

2021 වාර්ෂික සැලැස්ම පිළිබඳ පිළිබඳව මුදල් කොමිෂන් සභාව හා පැවැත්වූ සාකඡ්චාව

2021 වාර්ෂික සැලැස්ම පිළිබඳ පිළිබඳව මුදල් කොමිෂන් සභාව හා පැවැත්වූ සාකච්ඡාව මුදල් කොමිෂන් සභාවේ සභාපති හා ලේකම් ගේ සහභාගීත්වයෙන් 2021.02.19 වන දින  ඌව පළාත් සභා පර්සි සමරවීර රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වන...

කාර්යාලීය නිලධාරීන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමේ බැහැරගත ක්‍රියාශීලි පුහුණු වැඩමුළුව

කාර්යාලීය නිලධාරීන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමේ බැහැරගත ක්‍රියාශීලි පුහුණු වැඩමුළුව 2019.07.23 වන දින ඔහිය පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී...

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

අතිගරු ජනාධිපතිතුමාගේ “මතින්  නිදහස් රටක්” බිහිකිරිමේ සංකල්පයට හා මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය එරෙහි ජ්‍යතියන්තර දිනයට සමගාමීව 2019.06.28 දින මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන...

ඌව පළාත් සංඛ්‍යාෙල්ඛණ වෙබ් අඩවිය හා දුරකථන යෙදවුම ප්‍රචාරණය

ඌව පළාත් සංඛ්‍යාලේඛණ වෙබ් අඩවිය හා ජංගම දුරකථන යෙදවුම පිළිබඳ ඌව පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන මොණරාගල, බණ්ඩාරවෙල,දියතලාව,හපුතලේ,කතරගම, වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයන්හි දී පවත්වන ලදී....

2019 වාර්ෂික සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාව

මුදල් කොමිෂන් සභාවේ සහභාගීත්වයෙන් ඌව පළාත් සභාවේ 2019 වාර්ෂික සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාව 2019.03.19 දින පර්සි සමරවීර රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වන...

අපගේ තොරතුරු තාක්ෂණ සේවා..