ඌව පළාතේ සංවර්ධන නිලධාරීන් සඳහා ප්‍රතිඵල පාදක කළමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන 2022 ජූනි 28 සහ 29 දෙදින පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.