2021 වාර්ෂික සැලැස්ම පිළිබඳ පිළිබඳව මුදල් කොමිෂන් සභාව හා පැවැත්වූ සාකච්ඡාව මුදල් කොමිෂන් සභාවේ සභාපති හා ලේකම් ගේ සහභාගීත්වයෙන් 2021.02.19 වන දින  ඌව පළාත් සභා පර්සි සමරවීර රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී…