ඌව පළාත් මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්ම 2019-2023 එළිදක්වා අදාල ආයතන වෙත බෙදා දීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අතින් 2019.10.17 දින පළාත් සභා ශ්රවණාගාරයෙදි සිදු විය.
by Ruwan | Nov 4, 2019 | නිවේදන හා සිදුවීම් | 0 comments
Recent Comments