ඌව පළාත් සංඛ්‍යාලේඛණ වෙබ් අඩවිය හා ජංගම දුරකථන යෙදවුම පිළිබඳ ඌව පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන මොණරාගල, බණ්ඩාරවෙල,දියතලාව,හපුතලේ,කතරගම, වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයන්හි දී පවත්වන ලදී.