කාර්යාලීය නිලධාරීන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමේ බැහැරගත ක්‍රියාශීලි පුහුණු වැඩමුළුව 2019.07.23 වන දින ඔහිය පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී