අතිගරු ජනාධිපතිතුමාගේ “මතින් නිදහස් රටක්” බිහිකිරිමේ සංකල්පයට හා මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය එරෙහි ජ්යතියන්තර දිනයට සමගාමීව 2019.06.28 දින මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
by Ruwan | Jun 28, 2019 | නිවේදන හා සිදුවීම් | 0 comments

Recent Comments