මුදල් කොමිෂන් සභාවේ සහභාගීත්වයෙන් ඌව පළාත් සභාවේ 2019 වාර්ෂික සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාව 2019.03.19 දින පර්සි සමරවීර රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.