by Ruwan | Jul 24, 2019 | නිවේදන හා සිදුවීම්
කාර්යාලීය නිලධාරීන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමේ බැහැරගත ක්‍රියාශීලි පුහුණු වැඩමුළුව 2019.07.23 වන දින ඔහිය පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී...
by Ruwan | Jun 28, 2019 | නිවේදන හා සිදුවීම්
අතිගරු ජනාධිපතිතුමාගේ “මතින් නිදහස් රටක්” බිහිකිරිමේ සංකල්පයට හා මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය එරෙහි ජ්‍යතියන්තර දිනයට සමගාමීව 2019.06.28 දින මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන...
by Ruwan | May 24, 2019 | නිවේදන හා සිදුවීම්
ඌව පළාත් සංඛ්‍යාලේඛණ වෙබ් අඩවිය හා ජංගම දුරකථන යෙදවුම පිළිබඳ ඌව පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන මොණරාගල, බණ්ඩාරවෙල,දියතලාව,හපුතලේ,කතරගම, වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයන්හි දී පවත්වන ලදී....
by Ruwan | Mar 25, 2019 | නිවේදන හා සිදුවීම්
මුදල් කොමිෂන් සභාවේ සහභාගීත්වයෙන් ඌව පළාත් සභාවේ 2019 වාර්ෂික සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාව 2019.03.19 දින පර්සි සමරවීර රැස්වීම් ශාලාවේදී සාර්ථකව පවත්වන...
Recent Comments