යුරෝපා සංගමයේ අධාර මත ක්‍රියාත්මක වන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ජීවන තත්වය සංවර්ධනය හා ව්‍යාවසායක්තව සංවර්ධන සඳහා වන දෙවන මෙහෙයම් කමිටු රැස්වීම 2019.02.26 දින බදුල්ල රිවර් සයිඩ් හෝටලයේදී පවත්වන ලදී.